Group members

Group blog

  • ඊයේ මම හිටියේ දුකින් අද මම ඉන්නේ සතුටින්.... ඊයේ මට දුක්වෙන්න හේතු තිබුනා.. අදත් ඒ හේතු... ඒ විදිහටම තියෙනවා... නමුත් අද  මම ඒවා දිහා බලන විදිහ වෙනස් කළා.....
  • කවදා හරි දවසක  මේ හැමදේම දාලා යන්නම වෙනවා... ඒ යන ගමන කිසිවෙක් සතුටින් යන්නෙ නෑ ... ඒත් ඒ ගමන දුකක් නැතිව යන්න පුලුවන් උනොත්  කොච්චර දෙයක්ද.... එදාට ගොඩක් අය මතකයට එන එකක් නෑ ... මතක් වෙන කිහිප දෙනා අතර ඔබත් ඉදී කියලා විශ්වාසයි මට....
  • සුළගට සෙලවෙන කොළ අතරේත් සයුරක ලෙලදෙන රැළි අතරේත් හදවත ඉකිලන හඩ අතරේත් සෙව්වෙමි නුඔව එක් දිනක හමු වුනෙමි නුඔ හදවත නතර වුනි මුළු ලොව නිහඩවුනි හමු වුනෙමි නුඔ අන්සතු වූ නුඔ
  • විප්ලවයෙ මතකයන්  ලොවෙන් සමුගෙන යද්දි  ගැලු ලේ උණු කදුලු  මතකයෙන් වෙන්වෙද්දි  කුරිරු ලොව දනපතින්  නුඹව විකුනන් කද්දි  කිම මෙසේ නිහඩ වී‍  චේ නාමෙ සුන් වෙද්දි
  • නුඹත් එක්ක අත් අල්ලන් හෙවනැල්ලක තනිවෙන්නට පෙරැම් පුරා මම උන්නා නුඹට මතක නැති උනාට  මා හැර ගිය නුඹ ඒ යැයි හිත හොරාට මට කිව්වට කවදාවත් නුඹ එන්නෑ පාලු පාරෙ මං උන්නට

Most recent albums

No photo albums

Group activity

Most recent images

No photo albums

Search in this group